පසුගිය මාසයේ ආරම්භයට ආසන්නව බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ත්‍රිපිටක සංරක්ෂණ පත් කෙටුම්පතක් ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා. එය පහත සබැඳියට අදාළ පිටුවට ගොස් බාගත කෙරුමට හැකියි:
http://www.mbs.gov.lk/si/medias/latest- ... 2-06-41-07
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතේ එම සංස්කරණයට මගේ ඇති කැමැත්තක් නැහැ. එසේ උවත් බුද්ධශාසනයේ චිරස්ථිතිය පිණිස හේතුවන, ධර්මයට විනයට අනුකූල පනතක් තිබීම ඉතා අඟනා යැයි මම සිතනවා. ඉන් රාජ්‍ය පාලනය විසින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කෙසේ කටයුතු සිදුවිය යුතු ද යන්න යම් සම්මත කර ගැනීමක් කෙරෙනවා.
ත්‍රිපිටක සංරක්ෂණ පනත කෙසේ විය යුතු ද? අදහස්වලට විවෘත්තයි.